සොදුරු වසන්තය – දෙවන දිගහැරුම

0
86

2019/9/26 දින හෝල්ඩි ගෝල්  ශාලාවෙදි දකුණු පළාතේ ආබාධිත හා වැඩිහිටි පුද්ගලයන්ගේ ගීත ගැයීමේ දක්ෂතා සහිත අය අතරින් අති දක්ෂයින් තේරීම සදහා තරඟයක් පවත්වන  ලදි.

මෙහිදී වැඩිහිටි පුද්ගලයන් අතර කරඟයේදී පහත සදහන් ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල තරඟකරුවන් ජයග්‍රහණය කරන ලදී.

ප්‍රථම ස්ථානය-එච්.ජී.ආරියදාස මයා (හක්මණ)

දෙවන ස්ථානය-එස්.ඒ.ජයසුමන රංජිත් මයා (ඇල්පිටිය)

තෙවන ස්ථානය-ජී.කේ.ජී.කුමාරදාස (සූරියවැව)

විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයන් අතර තරඟයේදී පහත සදහන් ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල තරඟකරුවන් ජයග්‍රහණය කරන ලදී.

ප්‍රථම ස්ථානය-එච්.ජී.කුසුමසිරි මයා (දික්වැල්ල)

දෙවන ස්ථානය-දයා සෙනවිරත්න මයා (බෝප පෝද්දල)

තෙවන ස්ථානය-එල්.පී.ඇත්තනි මයා (බලපිටිය)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here