සිකුරාදා, මැයි 17, 2024
දකුණු පළාත් ක්‍රීඩා හා යෞවන කටයුතු, ග්‍රාම සංවර්ධන, සංස්කෘතික හා කලා කටයුතු, සමාජ සුබ සාධන, පරිවාස හා ළමාරක්ෂක සේවා, කාන්තා කටයුතු හා ගෘහ ආර්ථික ප්‍රවර්ධන, නිවාස හා ඉදිකිරීම් සහ මිනිස් බල හා රැකී රක්ෂා අමාත්‍යාංශය

1930 දශකයේදී ආරම්භ වූ ග්‍රාම සංවර්ධන ව්‍යාපාරය ග්‍රාමීය ජනතාවගේ සමාජයීය, ආර්ථික අවශ්‍යතා සපුරා ගැනීම උදෙසා ඔවුන් තුළින්ම ඇති කර ගත් ස්වේච්ඡා සංචිතයකි. දකුණු පළාත් ග්‍රාම සංවර්ධන දෙපාර්තමේන්තුව පළාත තුළ පවතින ග්‍රාම සංවර්ධන සමිති කටයුතු සඳහා අවශ්‍ය සමාජ හා ආර්ථික යටිතල පහසුකම් සැපයීම ඊට අවශ්‍ය උපකාරක සේවාවන් පවත්වාගෙන යාමත්, ග්‍රාමීය දිළිඳු බව පිටු දැකීමට අවශ්‍යවන සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමත් සමිති පාලනය සහ සවිබල ගැන්වීමටත් පළාත පුරා විසිර සිටින ග්‍රාම සංවර්ධන නිලධාරී මණ්ඩලය හරහා සිදු කරනු ලබයි.

Our Progress

2208
ග්‍රාම සංවර්ධන සමිති
47
ප්‍රාදේශීය බල මණ්ඩල
797
ගැමිසෙත සමිති සංඛ්‍යාව
50
කාන්තා අනි. මද්‍යස්ථාන